
1) youtube-dl ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න
ෆෙඩෝරා - sudo yum install youtube-dl ටර්මිනල් එකේ රන් කරන්න
sudo apt-get install youtube-dl උබුන්ටු හෝ වෙනස් හරියන ඒවාට..
ඉන්ස්ටෝ්ල් කරගත්තට පස්සේ
2) youtube-dl [video link] ටර්මිනල් එකේ රන් කරන්න.
උදා -
youtube-dl...